(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අද (11) පෙරවරුවේදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යොජනා බාර දුන්නේය.
උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකොන් මහතා විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස දහයක් සඳහා අපේක්ෂකයන් දස දෙනෙකු වෙනුවෙන් වු නාම යෝජනා පත්‍රය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා වෙත බාර දෙන ලදි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පුද්ගලයාත් ඉල්ලනවද පන්සලට වෙලා ඉන්නැතුව. මේක තමයි ශාසනේ විනාශය... ධර්මය දේශනා කරන්න ඕනෑ කට්ටිය ඉන්නේ දේසපාලනේ නේ..
උපුල් කවුද කීවේ මේ හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලනවා කියලා. නිකන් හිතලා කමෙන්ට්ස් දාන්න එපා. මේ හාමුදුරුවෝ කට්ටිය එක්ක අපු කෙනෙක් වෙන්න බැරිද?