අමල් වික්‍රමරත්න
ගාල්ල දිස්ත්‍රික්කය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අම්බලන්ගොඩ ,හික්කඩුව නගර සභා සදහා සහ අක්මීමන,නෙළුව බලපිටිය යන ප්‍රාදේශීය සභා සදහා අද(13) පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාර දීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ටි.එස්.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.
හොඳින් විශ්ලේෂණය කර බැලූ විට අවුරුදු 30 ක් තිස්සේ ජවිපෙ විහිළු කර හිටියා මිස නැතිනම් වයසට යනකන් ජවිපෙ රටට කල දේවල් ලබා ගන්නා ලද පඩි නඩි හා වාහන දීමනා වලට අනුව නොගිනිය හැකි තරම් කුඩාය.