
(යොහාන් භාසුර)
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පාපැදි ගමනාගමනය සඳහා යොදාගැනීම මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.
කොළඹ රාජකාරි කරන කොළඹ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් මේ වන විට පාපැදිවලින් සේවයට පැමිණීමට ආරම්භ කර තිබේ.
බොරැල්ල ප්‍රදේශයේ සේවය කරන පිරිසක් සේවය අවසන් කර අද පස්වරුවේ පාපැදියෙන් නිවෙස් කරා ගිය ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd