
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 4ට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහන කළ සැකකරුවෙක් විශේෂ කාර්ය බලකාය මගින් වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි, ග්‍රෑම් 320 ක ප්‍රමාණයක් තිබී ඇත.
සැකකරු වත්තල හැදල ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෝටර් රථය තුළ සූක්ෂම ලෙස කිලෝ 1 පැකට් වශයෙන් අසුරා සඟවා තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd