අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (9) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් අභාවප්රාප්ත ඉන්දියාවේ හිටපු විදේශ ඇමැතිනී සහ හිටපු විපක්ෂනායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය වෙනුවෙන් ශෝකය පළ කළේය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එහිදි ශෝකය පළ කිරීමේ පොතේ සටහනක් තැබූ අයුරු.
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද ඡායාරූපයේ වෙයි.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd