ඥානසාර හිමියෝ ගැටලුව හික්මුණු අයට බාර දෙති
‘‘අපේ මතවාද සැඩ පරුෂයි, අශ්ලීලයි කියමින් දිගින් දිගටම චෝදනා නැගෙනවා. ඒ කුමන ආකාරයකට හෝ මේ රටේ දැන් මෝදුවෙමින් තිබෙන වහා මැඩලිය යුතු තත්ත්වයක් ගැනයි අපි කථා කළේ‘‘ යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා උසාවි භූමියෙන් පිටවන අවස්ථාවේ පැවසූහ.