
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම අවස්ථා දෙකකදී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ශ්‍රීලකාව මිලදි ගත් එන්නත් 26000 මුලින්ම කටුනායකට ළඟවූ අතර ඊට පැය කීපයකට පසු ෆයිසර් එන්නත් රැගත් තවත් තොගයක් කටුනායකට ළඟා වී ඇත එම ෆයිසර් එන්නත් තෙගය ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකා තානාපති කාරයාලය වෙත ලබා දිම සඳහා එවා ඇති ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd