IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


හිටි හැටියේ තෙල් පෝලිමක්


(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත නගරයේ ඉන්ධන හල් ඉදිරිපිට අද පෙරවරුවේ සිට  දිගු පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

කඩවත නගරයේ ප්‍රධාන ඉන්ධන හල් තුනෙන් දෙකකම පැට්‍රල් අවසන් බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි .

එම ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ අද දවසට  තෙල් තිබ්බා නමුත් කට්ටිය ඇවිත් ටැංකි පුරෝලා ගහ ගත්ත හින්දා තෙල් ඉවර වුණා.

සිපෙට්කෝ ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ තමන්ට තෙල් නොලැබුණු බවයි .මේ හේතුවෙන් ඉතිරි වී තිබු ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි .



අදහස් (6)

හිටි හැටියේ තෙල් පෝලිමක්

සිරිබිරිස් Thursday, 21 October 2021 03:15 PM

දැන් ඉතිං හැමතැනම පෝලිම් තමයි. මේකට කියන්නේ "පෝලිම් යුගය" කියල .

:       2       21

Nuwan Thursday, 21 October 2021 03:15 PM

මේ අසාර්ථක රජය නම්බු පිටින් ඉල්ලා අස්විය යුතුයි ගෙදර යවන්න කලින්

:       0       22

Cisco Thursday, 21 October 2021 04:12 PM

මොකුත් කිව්වේ නැහැනේ

:       0       11

Sunil Thursday, 21 October 2021 04:38 PM

මේ බිහිවෙමින් පවතින්නේ 70-77 කාලයේ පවතී පෝලිම් යුගයයි. පෝලිමක් දුටුවොත් එයට එක්වන්න.

:       0       16

gamage Thursday, 21 October 2021 05:30 PM

මේකට තමයි කියන්නේ වැඩ බැරි දාසයාගේ සෞභාග්‍යයේ දැක්ම කියලා

:       0       1

fairoos Thursday, 21 October 2021 06:01 PM

ඉන්න හිටින්න රටක් දෙන්න ආපු අය... අනේ නන්දසේන ඉක්මණින් ආපු රටටම යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site