(ජේ.කේ.එල්. චාමින්ද)
දිවයිනේ විවිධ ප්‍රදේශවල කප්පම් ගැනිම්, මංකොල්ලකැම් වලට සම්බන්ද සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
මෙම සැකකරු රත්ගම ප්‍රදේශයේ කප්පම් ගැනිම දෙකකට රත්ගම පොලිසියට අවශ්‍ය සිටි අයෙකු බව පොලිසිය පවසයි.
කැළණිය තිස්සමහාරාම හා කතරගම යන ප්‍රදේශවල වු අපරාධ සම්බන්දයෙන් සැකකරු අධිකරණය මගින් වරෙන්තු කළ අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරු පොලිසිය මගහරිමින් සිටි අයෙකු වන අතර ඇදිරි නිතිය පැවතිම නිසා ගම් ප්‍රදේශයට පැමිණි සිට බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු අද (03) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 18
623
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට