(ජේ.කේ.එල්. චාමින්ද)
දිවයිනේ විවිධ ප්‍රදේශවල කප්පම් ගැනිම්, මංකොල්ලකැම් වලට සම්බන්ද සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
මෙම සැකකරු රත්ගම ප්‍රදේශයේ කප්පම් ගැනිම දෙකකට රත්ගම පොලිසියට අවශ්‍ය සිටි අයෙකු බව පොලිසිය පවසයි.
කැළණිය තිස්සමහාරාම හා කතරගම යන ප්‍රදේශවල වු අපරාධ සම්බන්දයෙන් සැකකරු අධිකරණය මගින් වරෙන්තු කළ අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරු පොලිසිය මගහරිමින් සිටි අයෙකු වන අතර ඇදිරි නිතිය පැවතිම නිසා ගම් ප්‍රදේශයට පැමිණි සිට බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු අද (03) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට