


















අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද(24) මරදාන එල්ෆින්ස්ටන් රඟහළ අසළ සිට කොටුව දුම්රියපොළ ස්ථානය ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් තිබිණි.
සිසුන්ට කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.
විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුන් 50 දෙනෙකු ද කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
COMMENTS
මේ නොමේරු බාලයින් රැළට මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබාදීම ගැන අපි කම්පා විය යුතුයි. වැඩකරන මහජනතාවගේ ජන ජීවිතය පවා අවුල් කරන දරු පරපුර?
පිනට උගන්වලත් ඉගෙනගන්නේ නැතිව මහපාරේ රඟන තුප්පහි සිංහල ජාතිය, උඹලට පිනට ඉගෙන ගන්න බැරිනම්, මේ රටේ, දෙමල, මුස්ලිම් සිසුන්ට ඒ අවස්ථාව දීපල්ලා. ඔවුන් මේ රටේ බහුතරය වූ දිනෙක සිංහල අපිටත් සැනසීමෙන් ජීවත් වීමට අවස්ථාවක ලැබේවි.
වීදි දිගේ මේ සටන් කරන අය එයින් පිටවෙලා ගිහින් පොලිසියට බැදුනහම ඒ අය කරන්නෙත් ඔය ටික තමා. අපේ විප්ප්ලවයක තරම?
මැතිවරණ සමයක මේ උද්ඝෝෂණ වැඩක් නැති බව දන දැනම මේවා මෙහෙයවන අය අල්ලලා මරල දමන එක තරම් රටට කරන්න පුළුවන් සේවයක් තවත් නැහැ. කුඩු වලට වඩා විනාශයක් මේ පිටිපස්සේ ඉන්න අය තරුණ පරපුරට කරන්නේ. අපේ ජනපති තුමාට නොපෙනෙන්නේ මොකද දන්නේ නැහැ.
සරසවියක පය නොතියපු අය ප්‍රතිචාර දාන රටක්
මොහුගේ ෆැකල්ටිය අංගොඩ බව ස්ථිරය.
මොඩය උනත් සරසවි ගිය මෙමාටද ..// ඔක්කොම පෙනුනේ පය නොතබපු සේය.// අන්තරේ පක්ක්ලියෙක් උණු නිසා මට ..// ඔක්කොම පෙන්නේ අං තට්ටුව සහිතවනේ..//
උද්ඝෝෂණ කරලා ප්‍රශ්න විසදන්න බැහැ.
අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිටම වදයක් වෙලා. විළිලැජ්ජාවක් නෑ.
අනිත් අයගේ ජීවිතත් විනාශ කරනවා. පොලිස් නිලධාරින්ට අපේ ස්තුතිය.
දිස්ත්‍රික්කයෙන් පළවෙනියත්, ලංකාවෙන් පළවෙනියා වෙන ළමයත් මේ සරසවිවල ඉන්නේ වැඩිම ලකුණු ලැබුණු ළමයි සරසවි වරම් ලබන්නේ මේ ළමයින්ගේ පුංචි කලේ හැංගි මුත්තං සෙල්ලම කරන්න ලැබුණේ නැති නිසා මහපාරේ පොලිසිය එක්ක සෙල්ලම් කරනවා. මේ මෝඩයින්ට මොනවා අඩුවෙලාද දඟලන්නේ..?