IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරිල්ගාමිණි පියතුමා දෙවැනි දිනටත් සී.අයි.ඩී.යට

සිරිල් ගාමිණි පියතුමා අද ( 16 ) දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂෂණ දෙපාර්මේන්තුවට පැමිණියහ.

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බව කියන ප්‍රකාශයක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සිරිල් ගාමිණි පියතුමා ඊයේ දිනයේද පළමුවරට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර පැය 7 ක පමණ කාලයක්  හිදී  ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගියෙ ගියහ.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙලෙස පියතුමන්ව කැඳවා තිබිණි.



අදහස් (6)

සිරිල්ගාමිණි පියතුමා දෙවැනි දිනටත් සී.අයි.ඩී.යට

sharm warn Tuesday, 16 November 2021 10:54 AM

මේ මෝඩ හැතිකරේ ඔබතුමාගෙන් අහනවද ආයුධ පෙන්නන්න යමුද කියලා එහෙම..?

:       2       0

BamunuarachchiWednesday, 17 November 2021 02:43 PM

එහෙම්ම කියන්නත් එපා

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 16 November 2021 11:29 AM

පොඩි දරුවන් පවා අමු අමුවේ මරුනු මේ සාපරාධී අපරාධයේ මහමොලකරුවන් අල්ලමු. යම් ආන්ඩුවක් ඊට ඉඩ නොදෙන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. වතිකානුව සහ එක්සත් ජාතීන් සහ මරනකරුවන්ගේ සියලු රටවල් එකතුවී ජාත්‍යන්තර අධිකරනයකින්වත් මේකට වගකිවයුත්තන්ට දඩුවම් කලයුතුය.

:       4       5

දාස Tuesday, 16 November 2021 11:58 AM

සලේගෙන් ප්‍රශ්න කරන්නෙ කවද්ද ආයුබෝවන්

:       3       5

Bamunuarachchi Tuesday, 16 November 2021 12:30 PM

කරන්න දෙයක් නැහැ කුම්බලා මාළු කෑවනම්

:       9       6

මංගල Tuesday, 16 November 2021 12:31 PM

මම මේ පාස්කු ප්‍රහාරය හොදයි කියනවා නෙවෙයි. රනිල් බලයට ආපු හැම වෙලාවෙම රටේ ආරක්ෂාව බල්ලට ගියා. ඒ වගේම මේ පියතුමාලත් පෙරදී සිදුවුන කොටි ප්‍රහාර ගැන නොකර කතා තමයි හිටියේ.

:       42       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site