IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සිරකරුවන් 16,000කට කොවිඩ් එන්නත්

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

තවත් රැඳවියන් පන්දහසකට පමණ කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 21,000කි.

මහනුවර බන්ධනාගාරයේ රැඳවියන්ට මොඩර්නා එන්නත ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රැඳවියන්ට එන්නත ලබාදෙන්නේ බන්ධනාගාරවල කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස යැයි බන්ධනාගාර ප්‍රධානීහු පවසති.

බන්ධනාගාර රැඳවියෝ දහසකට වැඩි පිරිසක් කොවිඩ් වයිරසයට මෑත කාලයේදී ගොදුරු වූහ.

 



අදහස් (1)

සිරකරුවන් 16,000කට කොවිඩ් එන්නත්

බලධාරින්ගේ අවධානයට Saturday, 28 August 2021 07:52 PM

මෙතරම් කුඩා රටක මේ තරම් සිරකරුවන් ලෙඩවී ඇත්නම් රට පුරා ඉතා විශාල සිරකරුවන් සංඛ්‍යාවක් ඉන්නවා විය හැක. මෙය සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට යොමුවිය යුතු ඛේදනීය සමාජ ප්‍රශ්නයක් බව සිතුවාද? මෙය පරීක්ෂණකොට විසදුම් සෙවිය යුතු සමාජ ගැටළුවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site