
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයෙන් ආරක්‍ෂාවීමට පනවා තිබූ පළාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසුව අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කර දෙවැනි දිනය වූ අද (2) ඇතැම් දුම්රියවල මැදිරි සංඛ්‍යාව අඩු කිරීමෙන් ජනතාවට දැඩි අවදානම් තත්වයකින් දුම්රිය සේවය ලබාගැනීමට සිදුවිය.
ගාල්ලේ සිට පෙරවරු 5.00 ට කොළඹ කොටුව බලා ධාවනය වන ‘සමුද්‍ර දේවී’ දුම්රියේ මැදිරි සංඛ්‍යාව අඩුකර තිබීමෙන් ජනතාවට එකිනෙකාට තද වී පැමිණීමට සිදුවූ ආකාරය දැකගත හැකිය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ආණ්ඩුවේ නිසා කොවිඩ් බෝ වෙන්නේ නැහැ. ඒක නිසා බයවෙන්නේ නැතුව යන්න.