(ඩයනා උදයංගනී)
සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබානොදුන්නොත් ජනතාව හා සමීපව සිදුකරන රාජකාරීවලින් ඉවත්වීමට ඔවුන්ට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
මේ වන විටත් කොවිඩ් ආසාදිත වී සමෘද්ධි නිලධාරීන් දෙදෙනකු මියගොස් ඇතැයි කී මන්ත්‍රීවරයා එවන් තත්වයක් හමුවේ එන්නත හෝ නොමැතිව ක්‍ෂේත්‍ර රාජකාරීවල නිරතවිය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාව සමඟ රාජකාරී කරන සෙසු වෘත්තිකයන්ටද කඩිනමින් කඩිනමින් එන්නත් ලබාදීමේ වගකීමක් රජයට තිබෙන බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd