(යොහාන් භාසුර)
සතොසෙන් සහල් සහ සීනි මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ හතරක් ද මිලදී ගැනීම් ගත යුතු බවට පනවා තිබූ කොන්දේසිය ඉවත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සතොස මගින් සහන මිලට භාණ්ඩ ලබා දෙන විට සිදුවන අයථා ක්‍රියා පාලනය කිරීම මෙයින් බලාපොරොත්තු වූ බවත් එල්ල වූ විරෝධතා හේතුවෙන් එය ඉවත් වීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
පච ඇමති
ලැජ්ජයිනේ ඇමැතිතුමා.. ඔබතුමාට මොලේ නෑ.. කියවන්නයි, ගසාකන්නයි තමයි දන්නේ. දැන් ඉතින් වෙළෙඳ ඇමැති තනතුරක් මේ රටට ඕනෑ නෑ. ඔබතුමා ගෙදර යන්න. ගහගත්ත සල්ලි ඇතිනේ. දෙයියනේ කියලා අපිට පව් නොදී ගෙදර ගිහින් ඒවායින් කාලා ඇඳලා ඉන්න. ඔබතුමාට මේ තනතුරෙන් ජනතා සේවයක් කරන්න බෑ...
ඔබතුමා කවද්ද ඉල්ලා අස්වෙන්න යන්නේ? මහලොකු ආර්ථික ඔස්තාර්...
විපක්ෂයේ හිටිය කාලේ ඔහේ නේද, මිරිස් කරලයි, ළූණු ගෙඩියයි අරගෙන පාර්ලිමේන්තු ගියේ...?
විකාර හැදිලා දොඩවනවා...
මමත් උදේට බඩේ ගෑස් බස්සනවා. ඕකත් මහා කජ්ජක්ද?
මොලේ උඩ ඉන්දන් කියන කතා.