IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීමේ සාකච්ඡාව කල් යයි

(අජන්ත කුමාර අගලකඩ)

සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීම හේතුවෙන් එය සාකච්ඡාවට ගැනීම සතියකින් කල්දැමූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

එම කොමිසම පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එම සංදේශය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි වාර්තාවේ.

මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාද මේ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කරන බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

 

 



අදහස් (4)

සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීමේ සාකච්ඡාව කල් යයි

Bamunuarachchi Wednesday, 13 February 2019 06:25 AM

"සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම" මේ මොකක්ද මේ?

:       0       0

rocky Wednesday, 13 February 2019 10:06 AM

අපරාදේ කොමිසන් පත් කරන්නේ. සංහිඳියාව ඇති කිරීම සඳහා මාස කීපෙකට ඉස්සෙල්ල "කනේ පාරක්" කියන රේඩියෝ නාට්‍ය වගයක් ප්‍රචාරය කරන්න ලෑස්ති කරලා තිබුන. හාමුදුරුවරු කට්ටියක් ගෝරි දාපු හින්ද ඒ වැඩේ අංජබජල් වුනා.. අපරාදේ. ඇත්තමයි, "කනේ පාර" දුන්නා නම් මෙලහකටත් ඒක පත්තියන් වෙලා සංහිඳියාව ජනතා අයිතියට පත් වෙලා ඉවර වෙන්නත් තිබුණ!

:       0       0

Bamunuarachchi Thursday, 14 February 2019 01:07 AM

දානවකෝ බැංකු මංකොල්ල කෑ අයට සුදුසු දඬුවමක් තෝරන්න කොමිසමක්. කාටද සංහිඳියාවක් ඕනේ. අපිටනම් එපා. අපි සුළු ජනවාර්ගිකයින් අමතන්නේ ඔවුනට ආවේනික කෙටි නම් වලින්.

:       0       0

අනුර Thursday, 14 February 2019 02:02 AM

බොරුවෙන්ම ජීවත්වෙන දේශපාලකයො ඉන්න මේ රටේ සත්‍ය හා සංහදියා කොමිසමක් දැමීමේ තේරුමක් නැහැ. මුදල් හා කාලය කා දමන දෙයක් මේක. සංහිදියාවක් ඇති වෙන්නෙ ජාතිවාදී දේශපාලනය හා බොරු පොරොන්දු දේශපාලනය මෙරටින් තුරන්කළ දාටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site