(රංජිත් රාජපක්ෂ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ රැස්වීමක් අද (20) හැටන් බස් නැවතුම්පොළේදී පැවැත්විණ.
හැටන් නගරයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාව වතුකරයේ ජනතාව උණුසුම් අයුරින් පිළිගත් අතර එම රැස්වීමට විශාල පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප සංවිධායක කේ.කේ පියදාස මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ජයග්‍රහණය සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd