(රංජන් කස්තුරි)
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පැවැත්වීමට නියමිතව තිබූ විභාග 6ක් නැවත දැනුම්දෙන තුරු කල් දමා තිබේ.
පරිපූරක වෛද්‍ය සේවයේ 3වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය කාර්යක්ෂමතා කඩඉම් විභාගය, මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ 3වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය, විද්‍යුත් නිකර්ජන රේඛන සටහන්කරු සහ ඛන්තුරේඛන ශිල්පී 3 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවට අයත් සමීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන තාක්ෂණික සේවා ගණය සහ ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ 1 ශ්‍රේණියේ තනතුරු සඳහා වන තුන්වන කාර්යක්ෂමතා කඩඉම් විභාග යන විභාග කල්දමා තිබේ.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග 6ක් නැවත දැනුම්දෙන තුරු නොපැවැත්වේ