IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැකකරු පැන ගියාට කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි

(අනීෂා මානගේ)

පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවකු  පැන යාම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි තංගල්ල සහකාර පොලිස් අධිකාරී 1 සනත් අමරසිංහ මහතා පවසයි.

බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිර මැදිරියෙහි රඳවා සිටියදී සැකකරු අත්අඩංගුවෙන් මිදී ඊයේ (7) දහවල් පැන ගොස් තිබිණි.

සැකකරු සිර මැදිරියෙන් පැන ගිය අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කීය.



අදහස් (2)

සැකකරු පැන ගියාට කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි

රවින් Tuesday, 08 October 2019 05:41 AM

නොසැලිකිමත්කමද? වෙනත් අමතර වාසියක්ද?

:       0       2

isurandi Tuesday, 08 October 2019 06:01 AM

මේවා සුලුවෙන් තැකිය හැකි වැරදීම් නෙමෙයි.සමස්තයක් වශයෙන් ගත්තාම මෙවැනි අඩුලුහුඩුකම් නිසා රටේ ආරක්ෂාවටත් තර්ජනයක් වෙන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site