ශ්රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (31) සමත් වූහ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා පිල ලකුණු 122 කින් බංග්ලාදේශය පරාජය කළේය.
තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
(ඡායාරූපය - ලහිරු හර්ෂණ)

COMMENTS