මහින්ද නිශ්ශංක
ව්‍යාජ වීසා උපයෝගී කරගනිමින් මෙරට සපත්තු කම්හලක සේවය කළ බංගලාදේශ ජාතිකයන් 12 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (14) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයෝ 12 දෙනා මිරිහානේ රඳවා ප්‍රශ්න කරන බව උසස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා නැතිව සිටි බංගලාදේශ ජාතිකයෝ 12 ක් අත්අඩංගුවට
Sinhalaya Wednesday, 15 May 2019 02:52 AM
මේ අයව අඩු පඩියට වැඩට තියාගෙන හිටපු එකට ලක්ෂ 100ක දඩයක් ගහලා අවුරුදු 10ක් හිරේ දැම්මා නම් අනිත් අයට පාඩමක් වෙන්න... මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්..