(ඩයනා උදයංගනී)
දිවයිනේ නිරිතදිග කොටසේ එනම්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර සහ ඌව පළාත් සවස් හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd