(නිමල් ජයරත්න)
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන රැස්වීම මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගණයේදී අද (8) සවස පැවැති අවස්ථාවේදී සේනානායක මහතා පොදුජන පෙරමුණට එක්වන බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ත, ගෝඨාභයට එකතුවුණත්, නැතත් ගෝඨාගේ ජය තහවුරුවෙලා තියෙන්නේ. වසන්ත කරපු දේ හොඳ දෙයක්, රටටම පුතානෝගේ සහ යූඑන්පී එකේ බංකොලොත් භාවය ප්‍රදර්ශනය කළා.
දැන්නම් ගෝඨා මැතිඳුගේ පරාජය ස්ථිරයි.
ප්‍රතාපවත් සේනානායක පරපුරකට වෙච්චි දෙයක්...
අහෝ ඛේදයකි. මේ මහත්තයා උත්සාහ කරන්නේ "ඉතා කෙටි කාලසීමාවකදී වැඩිම වාර ගණනක් පක්ෂ මාරු කළ දේශපාලනඥයාට හිමි ලෝක වාර්තාවේ හිමිකරුවා වෙමින් ගිනස් වාර්තාවක් තියන්න" වත්ද?
ජනතාවගේ තීරණය... ගෝඨා සමගද? සජිත් සමගද? තීරණය 16... ප්‍රතිඵල 18 වැනිදා...
ගෝඨාභයට තව එක මනාපයක් වැඩිවිය..
කොහොමත් ඔය කියන එක්කෙනා හිටියේ පොහොට්ටුව පැත්තේ...දැන් ගෝඨා දිනාවි...
කළු අපි නම් දවල් සිහින දකින මිනීමරුවන්ට ඡන්දෙ දෙන්නේ නැත. හොරුන්ට, කුඩු මුදලාලිලාට සහයෝගය දෙන්නේද නැත. රටේ ආර්ථිකය බංකොලොත් භාවයට ලක්කරපු ශ්‍රී ලන්කන් සමාගම විනාශ කරපු රටේ තිබෙන සම්පත් විකුණලා කොමිස් ගහපු අය පොළවට පෑගෙන වැලිකැටයක් තරම්වත් ගණන් ගන්නේත් නැත.
ඉන්න පැත්ත මෙයාවත් දන්නේ නෑ...
කව්රුවත් හූ කිව්වේ නැද්ද?
මම නම් කලින්ම හිතුවා කෙකර ගානකොට බිත්තරේ දාන්න තමයි කියලා...
ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉතිහාස ගතවන දෙපිට කාට්ටු වැඩ කරලා ගෙදරකටවත් වැද්ද ගන්න සුදුසු නැහැ කියලයි මට නම් හිතෙන්නේ... ගෝඨා මොහුව ළංකර ගත්තා නම් ඔහුට ලැබෙන්න තිබුණු ඡන්ද දසදහස් ගණනකින් අඩුවෙනවා.
ඊළඟ පියවර මෙතෙක්කල් සඟවාගෙන සිටි "ප්‍රබල" රහසිගත වීඩියෝපට එළිදැක්වීම.... ඉක්මණින් බලාපොරොත්තු වන්න. කීයද දන්නේ නැහැ ලංසුව?
විශ්වාසභංගේ දවස්වලත් කී සැරයක් මේ පුද්ගලයා එහාට මෙහාට පැන්නද?
දින 56 ආණ්ඩුවේත් බල්ටි ගහලා පස්ස බිම ඇනගත්තානේ...
දැඩි ලෙස නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයට විතරයි ආත්මයක් නැති විදියට වැඩකරන්න පුලුවන්...
මෙයාවත් උස්සන් යන්න තරම් මිනිස්සු ඉන්නවා නම්....
එක පක්ෂයකට ගැති නොවූ නොවූ මට දැන් පෙනීයන්නේ සජිත් හට වැඩි වාසි ඇති බවයි. සජිත්ට ඡන්දය දෙන අය කතා නොකරයි. පොහොට්ටුවට ඡන්දය දෙන අය අධිතක්සේරුවෙන් කතා කරනවා.
පොළොන්නරුවේ ජනතාව බුද්ධිමත් වුණා නම් මේ වගේ අය පාර්ලිමේන්තු එන්නේ නෑ.
ගොම කුරුමිණියා කොහේද ඉන්න ඕන ගොම ගොඩේ නොවෙයිද?
මොකද දන්නේ නැහැ... ඇඳුම් ඇඳගෙනද ආවේ?
ඔව් ගෝඨාට එක ඡන්දයක් අාවා. මෙහෙම අය එජාපයෙන් අයින් වෙන එක පක්ෂයට හොඳයි.
ආපහු පනින්නත් බැරි කමක් නෑ. තව දවස් දෙක තුනක් යනකොට...
කුණු එකතු වෙන්නේ කුණු ගොඩට බව මෙයින් ඔප්පු වුණා. රුක්මන්ට වුණු එකේ අනික් එක මෙයාට වෙන්නේ...
තුට්ටු දෙකේ දේශපාලකයන් රටට වැඩක් තියේද? ප්‍රතිපත්තිය මොහොතින් මොහොත වෙනස් වෙනවා නම්...
රැස්වීම් වලට ගෙනියන්න එපා. ඡන්දෙ දෙන්න තියා රැස්වීම් වලට එන අයත් අඩුවෙනවා.