(මහින්ද නිශ්ශංක )
රැකියා කරන ස්ථානයේ අනන්‍යතාවය සහිත දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නොමැති සේවක සේවිකාවන්ට දුම්රියේ ඇති ඉඩකඩ අනූව ගමන් කිරීමට පහසුකම් සලසා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ඉල්ලීම් මත ආසන වෙන් කරන ලද සේවක සේවිකාවන්ට අමතරව මෙසේ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ මුලින් පැමිණෙන පිරිස් සදහා බව ද ඔහු පැවසීය.
අද දිනයේ පිට පළාත්වල සිට කොළඹට ධාවනය වූ දුම්රිය 10 ක මගීන් 2776 දෙනෙකු පැමිණ ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 04
330
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාර ප්‍රවේශපත්‍ර නැති අයටත් දුම්රියේ යන්න අවසර
Gayan Friday, 15 May 2020 05:16 AM
දුම්රිය වාර ප්‍රවේශ පත් ඇති අයට යන්න දුන්නනම් හරි නේ....