
(යොහාන් භාසුර)
ආන්දෝලනයට තුඩුදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ඇතුළු මූලික කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙන්නේ යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පවසයි.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ද රජය ගෙන ඇති තීරණය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවත් කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව පුඵල් කිරීම වඩාත් ප්‍රමුඛතම කාර්ය බවත් නිහාල් කැප්පෙටිපොළ මහතා කියයි.
ශ්‍රී ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පසුගිදා පැවැති සාකච්ඡාවකදී කැප්පෙටිපොළ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීම් කරනන කලින් ගල්බෝර දාන්න