IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විරෝධතා දෙකක් ඇති බව මැතිවරණ කොමසාරිස් කියයි

( ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
 
මේ වන විට  අපේක්ෂකයින් සම්බන්ධ   විරෝධතා 2 ක්  ලැබී ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම ඇප තැන්පත් කළ 8ක් නාම යෝජනා දී නැති බවත්  ඔවුන්ගෙන් තිදෙනෙක් පැමිණෙන නැති බවත් දන්වා සිටී. එක් අපේක්ෂකයෙක් පැමිණ ඇතත් මෙතෙක් නාමයෝජනා බාර දී නැතැයි ද සභාපතිවරයා සදහන් කළේය.

අනෙක් අපේක්ෂකයින් සිව් දෙනා පැමිණෙන්නේ ද නැද්ද තමා නොදන්නා බව හෙතෙම කීවේය.

නාමයෝජනා භාර ගැනීම පෙරවරු 11 දක්වා සිදුවේ. අවට ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ. 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

විරෝධතා දෙකක් ඇති බව මැතිවරණ කොමසාරිස් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site