(හසිත රංග ගුණතිලක)
ආණ්ඩුවේ අඩුපාඩු ජනතාව අතරට යැවීමට සිටින විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන්ව අනවශ්‍ය චෝදනා නඟමින් සිරගත කරන ආණ්ඩුවේ වැඩපිළිවෙළ තරයේ හෙළා දකිනවා යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (27) පැවසුවාය.
සුදුවෑන් ගැන කථා කරපු පුද්ගලයින්ද වැරදි සුදුවෑන් හරහා විවිධි පිරිස් අතුරුදන් කරපු පුද්ගලයින් ද වැරදි කියලා එළැඹෙන මහමැතිවරණයේ දී ජනතාව තීරණය කළැයි ද සිරකොත එජාප පක්ෂ මුලස්ථානයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඇය කීය.
දේශපාලන මැතිවරණ වේදිකාවේ වාග් ප්‍රහාර මගින් විවේචනයක් නැගීම සාමාන්‍ය දෙයක් බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd