විදේශ රැකියා සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතයි.
කටාර් හි ගෘහ සේවය සඳහා 2016 වසරේදී පිටත්ව ගිය පොලොන්නරුව,කුමුදුපුර අංක 15 දරණ නිවසේ පදිංචිව සිටි ඩබ්ලිව් ජී සන්ධ්‍යා කුමාරි මහත්මිය පිළිබඳව මේ වනතුරු කිසිදු තොරතුරක් දැනගැනීමට ලැබී නොමැති බව කාර්යාංශය පවසයි.
එමෙන්ම 2011 වසරේදී ජෝර්දාන් බලා බලා පිටත්ව ගිය වනාලුවාව ,පැලැන, අංක 02/19 ඒ නිවසේ පදිංචි කිරිබත්ගොඩ ලාලානි මහත්මිය පිළිබඳවද මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී නැතැයි කාර්යාංශය ස ඳහන් කරයි.
මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටි.
(36698)
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ තොරතුරු සොයයි
Lal Saturday, 05 January 2019 04:32 AM
පොඩ්ඩක් හොයලා බැලුවා නම් බංගලින්ගේ හරි පක්කන්ගේ හරි කාමරවල , තොරතුරක් දැනගන්න තිබුණා.
අනුර පැස්කුවල් Sunday, 06 January 2019 05:02 AM
ඔබ මේ අපහාස කරන්නේ රටක් ජීවත් කරවන ශ්‍රේෂ්ඨ ජනතාවකටයි. ඔවුන් නොමැති නම් අද ලාංකිකයා තණකොළ මැල්ලුම් කනු ඇති බව දන්නෝ දනිති.
Damro Saturday, 05 January 2019 10:26 PM
ලාල් කියන්නේ මහ නරක කතාවක්...