ශ්රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ.
සෞඛ්‍යය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අද (26) මෙම පත්වීම සිදුකරනු ලැබ තිබේ.
(36698)
ශ්රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ.
සෞඛ්‍යය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අද (26) මෙම පත්වීම සිදුකරනු ලැබ තිබේ.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බී12 විටමින් සිරප් දැන් ලංකාවේ ෆාමසිවල නැහැ... මේ ගැන බලධාරින්ගේ අවධානය යොමු වේවා !!!
වෛද්‍ය සභාවට ආයුර්වේද වෛද්‍යවරුත් ඇතුළත්ද?
හොර ඇමතිලා දෙන පත්වීම් බලරහිතයි.
මේ පත්කිරීම නීත්‍යානුකූල ද?
දොස්තරවරුනි දෙන ඉතින් කටවල් පියාගෙන වැඩ කරන එකයි ඇත්තේ.