IMG-LOGO

2024 මැයි මස 28 වන අඟහරුවාදා


ලෝරි එවන්ස් කොළඹ පිලට ජය ගෙනෙයි

 

(ශානුක අරවින්ද)

එංගලන්ත ජාතික ලෝරි එවන්ස්ගේ අගනා ශතකය හේතුවෙන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති කොළඹ කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායමට ඔන්ඩ්‍රි රසල් ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රසල් ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගත්තේ යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ කඩුල්ලද සමගිනි.
  

 

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න



අදහස් (0)

ලෝරි එවන්ස් කොළඹ පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ඕස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ගමක් ලංකාවේ
2024 මැයි මස 28 335 0

නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


අයි.එස්ලාට හවුල් අයියා මලෝ 2ක් හලාවතින් අල්ලයි
2024 මැයි මස 28 281 0

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය


කාණුවක කාන්තා මළ සිරුරක්
2024 මැයි මස 28 536 0

සීදූව , ලියනගේමුල්ල සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය අසල කාණුවක කාන්තා මළ සිරුරක් තිබී සොයාගත් බව සීදූව පොලීසිය කියයි.


’’ලෝක පොල් සැසිය’’ ලංකාවට
2024 මැයි මස 28 155 0

2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


පාදයක් වෙන් වූ සිරුරක් වඳුරව දුම්රිය ස්ථානය අසළ
2024 මැයි මස 28 618 0

පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී අද (28) පෙ


ආර්ථික පරිවර්තන පනතට උදව් දෙන තව පනත් දෙකක් සංශෝධනයට
2024 මැයි මස 28 150 0

2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ 2018 අංක 3 දරන ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 977 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2541 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2173 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site