ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.
හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්රකාශයෙක් පැවසීය.

COMMENTS
රටට විශාල සේවයක් කළ කෙනෙක්...
අපේම රටේ සුබසිද්ධිය වෙනුවෙන් දහදිය හෙලන සුළුජන කොට්ඨාශයකට ( රටක පුරවැසියන් සියල්ලන් එක හා සමාන ලෙස සලකද්දී කිසිවෙකුත් සුලුජන කොටසක් නොවිය යුතුයි) නායකත්වය දුන් ඒ මහතාගේ මරණය පිළිබඳ මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
වතුකරයේ දෙමළ ජනතාවගේ ශරීරයේ එල්ලී ලේ උරාබීපු එක කිනිතුල්ලෙක් මැරිලා..
බොහෝම කණගාටුයි. සුමන්දිරන්ලාත් ඔය දාන සෙල්ලම් ළඟදීම ඔය විදිහටමයි අවසන් වෙන්නේ. මතක තියාගන්න..
තොණ්ඩමන්ට ඇමතිකමක් නොතිබුණු ආණ්ඩු තිබුණේ නැත. දේශපාලකයා යනු කවරෙකු දැයි නුවණැත්තෝ තේරුම් ගනිත්වා..!
අනිච්ඡා වත සංඛාරා….සියලු සංස්කාරයෝ අනිත්‍යයයි.
ලොකුවට දුක්වෙන්න හේතුවක් නෑ. නිවන් සුව පතමි....!!!
කොරෝනා නොවෙයි නේද?
මෙහෙ කවුරුවත් කොරෝනාවෙන් නැතිවෙන්නේ නැහැ.