(චන්ද්‍රසේන ගමගේ)
අම්බලන්තොට ප්‍රදේශයේ මත් කුඩු අළෙවි කරනු ලබන ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවෙකු අද (9) අත් අඩංගුවට අම්බලන්තොට පොලීසිය පවසයි.
අත්අඩංගුවට සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 11 ක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
පොලිස් බුද්ධි අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම අම්බලන්තොට රෝටවල ප්‍රදේශයේදී සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අම්බලන්තොට රෝටවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 12 මත්කුඩු අයෙක් අත්අඩංගුවට