IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


ලංකාවේ ලුණු සමාගමට කෝටි 16 ක ලාභයක්

(සුජිත් හේවාජුලිගේ )

ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී  රුපියල් කෝටි 16කට  වැඩි ලාභයක් ලබා ඇත.

පසුගිය රජය සමයේදී රුපියල් කෝටි විසි හයකට වැඩි වැඩි පාඩුවක් ලැබූ මෙම සමාගම වසර දෙකකදී  මෙවැනි තත්වයට පත්කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව එම සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා පැවසීය.

ලංකා ලුණු සමාගම  පසුගිය සැප්තැම්බර් වනවිට  ලැබූ ලාභය රුපියල් කෝටි 107කි. 



අදහස් (4)

ලංකාවේ ලුණු සමාගමට කෝටි 16 ක ලාභයක්

Nishantha Saturday, 23 October 2021 01:59 PM

පුදුමයක් නෙවෙයි... ලුණු ටිකත් ගිනිගණන්වලට විකුණනකොට...

:       2       7

Sunil Saturday, 23 October 2021 02:10 PM

නිකම්ම වගේ ලැබෙන දේ ලොකු ගණන් වලට විකුණුවාම ලාබ නොලැබී තියෙයිද?

:       2       5

චන්දන Saturday, 23 October 2021 02:23 PM

සජිත් මැතිතුමාණෝ යහපාලන ආණ්ඩුව කාලේ දුන්නා නියම ගේමක්... රටින් ලුණු ගෙන්නවන තරමටම එයා වැඩේ දුන්නා.

:       4       5

කිරි පුතා Saturday, 23 October 2021 03:32 PM

සීනි ටිකත්, රටට අවශ්‍ය කඩදාසි ආදි වෙනත් දේවලුත් නිෂ්පාදනය කරගත්තා නම් ලාභ ලබන්නත් පුලුවන්... රටට ස්වයංපෝෂිත තත්ත්වයකට යන්නත් පුළුවන්... හැම දේම රටින් ගේන ආකල්පය වෙනස් කරගන්න ඕනෑ...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 170 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


බසයක් පෙරළී 52ක් රෝහලේ
2024 ජුලි මස 19 186 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප


බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 431 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 1059 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 894 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
2024 ජුලි මස 19 332 0

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1024 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site