
(සුජිත් හේවාජුලිගේ )
ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී රුපියල් කෝටි 16කට වැඩි ලාභයක් ලබා ඇත.
පසුගිය රජය සමයේදී රුපියල් කෝටි විසි හයකට වැඩි වැඩි පාඩුවක් ලැබූ මෙම සමාගම වසර දෙකකදී මෙවැනි තත්වයට පත්කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව එම සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා පැවසීය.
ලංකා ලුණු සමාගම පසුගිය සැප්තැම්බර් වනවිට ලැබූ ලාභය රුපියල් කෝටි 107කි.
COMMENTS
පුදුමයක් නෙවෙයි... ලුණු ටිකත් ගිනිගණන්වලට විකුණනකොට...
නිකම්ම වගේ ලැබෙන දේ ලොකු ගණන් වලට විකුණුවාම ලාබ නොලැබී තියෙයිද?
සජිත් මැතිතුමාණෝ යහපාලන ආණ්ඩුව කාලේ දුන්නා නියම ගේමක්... රටින් ලුණු ගෙන්නවන තරමටම එයා වැඩේ දුන්නා.
සීනි ටිකත්, රටට අවශ්‍ය කඩදාසි ආදි වෙනත් දේවලුත් නිෂ්පාදනය කරගත්තා නම් ලාභ ලබන්නත් පුලුවන්... රටට ස්වයංපෝෂිත තත්ත්වයකට යන්නත් පුළුවන්... හැම දේම රටින් ගේන ආකල්පය වෙනස් කරගන්න ඕනෑ...