IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


රුසියාවට එරෙහිව විරෝධයක්

(ශාන්ත රත්නායක) 

රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.

රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට සහාය දක්වමින් රුසියානු හමුදාව ප්‍රහාර නවත්වන්නැයි ඔවුහු බල කරති.

එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශන කරමින් එම පිරිස විරෝධතාවයේ නිතර වූහ. 



අදහස් (11)

රුසියාවට එරෙහිව විරෝධයක්

Bamunuarachchi Friday, 25 February 2022 04:50 PM

චා...චා... අපේ ජෙප්පෝ මල්ලිලා එක්ක ඩීල් එකක් දාගත්තා නම් තව කට්ටිය වැඩිකර ගන්න තිබ්බා. ඒ ගොල්ලන්ට ගාන දුන්නොත් ඒ ගොල්ලෝ වෙනම උද්ඝෝෂණ පවත්වාවි...!

:       47       52

ගමේ එකාලා Friday, 25 February 2022 09:01 PM

කවුරුවත් මොකටද? මිග් යානා ගනුදෙනු කරපු ඩීල් කාරයෙක් ඉන්නේ? කාලයක් හැන්ගි හැන්ගී හිටියේ... පවුල් පාලනේ නෑයෙක් කියලා රටම දන්නවා...

:       29       17

BamunuarachchiSaturday, 26 February 2022 07:19 AM

ජෙප්පන් එකතු කර ගත්තාම තව ඩීල් කාරයින් ඕනේ නැහැ. කොන්ඬේ බැන්ද අයත් සිවුරු දාගෙන එනවා...

:       1       1

BamunuarachchiSaturday, 26 February 2022 07:21 AM

අනික් අයට පවුල් පාලනය කරන්න තියා හිතන්නවත් බැහැ. කෝ ළමයි? ළමයෙක් හදා ගන්න බැරි අය කොහේද රටක් හදන්නේ...?

:       0       1

බද්රානි Friday, 25 February 2022 05:05 PM

අපෝ! ඔය රුසියන් පුටින් මහත්තයා යුක්රේනයට ගහපු ගැහිල්ල වගේද? අපේ ලෝකල් පුටින් මහත්තයා ලංකාවට ගහපු ගැහිල්ල... කෙළින්ම කුස්සිය ඇතුළටම ගිනි තියලයි වැඩේ පටන් ගත්තේ? යුක්රේනය වෙනුවෙන් අඩුතරමේ කඳුළු සලන්නවත්, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිටිනවා. ඒත්, අපිට වෙලා තියන වින්නැහිය ගැන කතාකරන්න බල්ලෙක් වත් නැහැ. මොනවා වුණත් බලයට කෑදර පුටින්ලා බෝම්බ ගහපු එක නම් හරිම අසාධාරණයි.

:       51       36

Prabha Friday, 25 February 2022 05:24 PM

යුද්ධයෙන් දිග්ගැස්සුණොත් පුරවැසිකම දෙන්නත් බැරි නැහැ. එහෙමයි අපේ ආගන්තුක සත්කාරය...!

:       18       23

BamunuarachchiSunday, 27 February 2022 08:03 AM

පුරවැසිකම දෙන්න කලින් හමබන්තොටින්ද ගොඩබැස්සේ කියලා බලන්න...

:       0       1

siri Friday, 25 February 2022 05:43 PM

කෝ යුක්රේන ජාතිකයින් යොදාගෙන සංචාරක කර්මාන්තය ගොඩගන්න විශාල මහන්සියක් ගත්තු අපේ මහත්තයා ආවේ නැද්ද? මෙතන ඉන්න සේරම එතුමා එක්ක ආපු සංචාරකයින්ද? නැත්නම් අලුත් ගොඩනැඟිලිවල වැඩ කරන බාස්උන්නැහේලාද..?

:       46       16

චන්දන Friday, 25 February 2022 05:54 PM

ඉතිං මෙයාලට පුළුවන් නේද මෙහේ ඉඳන් කෑ ගහන්නේ නැතිව යුක්රේනය ට ගිහිල්ලා සටන් කරන්න... යුක්රේනය සාමාන්‍ය වැසියන්ට ආයුධ දෙනවා යුද්ධයට යන්න...

:       50       13

Ranga Friday, 25 February 2022 07:17 PM

හැබෑටම, කියුබාවයි වෙනිසියුලාව යි, දෙකම උඩින්ම සපෝර්ට් රුසියාවට.. JVP එක සද්ද නැහැනේ.. ඇමෙරිකාව තරහ කර ගත්තොත්, අත යටින් හම්බෙන ගතමනාව නැති වෙන නිසාද දන්නේ නෑ...

:       12       55

BamunuarachchiSunday, 27 February 2022 08:06 AM

මෙයා අධිරාජ්‍යවාදී කියලා පට්ට ගහන ස්විට්සර්ලන්තේ ළමයි තියාගෙන මේ ගොයියා රුසියාවට සපෝට් කළොත් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site