රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයීය සිසුන්ට සති දෙකක් නිවාඩු ලබා දීමට එහි පාලනාධිකාරිය අද (13) තීරණය කරනු ලැබීය.
ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින 14 නිවාඩුවෙන් පසු පැවැත්වීමට කටයුතු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්වත් කිරිමට පියවර ගන්නා බවත් පාලනාධිකාරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd