
(තිළිණි ද සිල්වා)
පසුගිය දින 14 තුළ ඇන්ගෝලාව, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් 8 ක සිට පැමිණෙන සියලුම ගුවන් සේවා වලට අයත් ගුවන් යානා වලට ලබන ජූලි 1 වනදා සිට ශ්‍රී ලංකාව බලා පැමිණීම වීමට අවසර නොලැබෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.
කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන උපදෙස් අනුව ඉහත තහනම ජූලි 31 දක්වා අදාළ වන බව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා කියා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුප්පත් රටවලින් ලංකාවට කවුරුත් එන්නේ නැහැ.
එතකොට ඉන්දියාව මේ ලැයිස්තුවේ නැද්ද?