IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රටට ඇත්තටම අගුළු දමලාද?

(සුජිත් හේවාජුලිගේ)

මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රට අගුළු දැමීමක්ද නැද්ද කියන එක ගැන සැකයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .

"මොකද ඒ තරමටම මිනිස්සු මහ පාරේ" යැයිද ඇය සඳහන් කළාය .

ජනතාව අවශ්‍ය කැප කිරීම නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ විය හැකි යැයිද ඇය පෙන්වා දුන්නාය .

 



අදහස් (8)

රටට ඇත්තටම අගුළු දමලාද?

pakeer Wednesday, 16 June 2021 11:30 AM

අගුලු දාලා, යතුරු හැමෝම ගාව... ඉතින් ප්‍රශ්නයක් නැහැ.

:       1       21

kasun Wednesday, 16 June 2021 11:31 AM

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට රැකියා වෙනත් කටයුතු වලට යන්න දෙන්න.

:       14       3

lal Wednesday, 16 June 2021 12:31 PM

මොනවද මේ කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       3

fairoos Wednesday, 16 June 2021 12:35 PM

දැන් මේකට අපිද වගකියන්න ඕනේ..?

:       1       8

mp Wednesday, 16 June 2021 12:48 PM

මේක ප්‍රෝඩාවක්... මේ මිනිස්සු රැවටීමේ අළුත්ම ක්‍රමයක්. මේවා තමා එක රටක්, නීති හැටක්...

:       0       12

Sri Lanka Wednesday, 16 June 2021 01:03 PM

ඇයි ඔයාට ඕනෑ රට වහලා ඔක්කොටම කෙළවන්නද? ඔයගොල්ලන්ට ගෙදර හිටියත් කුට්ටිය හම්බවෙනවා මාසේ අන්තිමට... අහිංසක එදාවේල හොයාගන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හිතුවද? 

:       1       9

Nimal Wednesday, 16 June 2021 04:01 PM

ශ්‍රී ලංකා වෙත, එයාලා රට වහලා දැම්මා කියලා නිකන් ඉන්නේ නැහැ මහත්තයෝ... ඔබලා ගෙදරට වෙලා ඉන්න හැම වෙලාවෙම.. කොරෝනා ලෙඩුන් වෙනුවෙන් සෞඛ්‍ය අංශ නිදිවරා වැඩ කරති. ඔබ නිදා ඉන්නා විටත් ඔවුන් වැඩ. රටට සේවයක් කරන මිනිස්සුන්ට නිකරුණේ බනින්න එපා...

:       1       2

RIHAN Wednesday, 16 June 2021 04:15 PM

අනේ පව් රට ගැන මාර කැක්කුමක් තියෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site