නාලක සංජීව දහනායක
එක්සත් ජාතික පක්‍ෂයට සහය දක්වනවා යැයි කියනු ලබන සුළු ජාතික දේශපාලන පක්‍ෂ තමන් සමඟ ද සාකච්ඡා කර ඇති එවැනි නව රජයක් පිහිටුවීමට අවශ්‍ය මන්ත‍්‍රීධූර සංඛ්‍යාව පිළිබඳව කිසිඳු ගැටලූවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා අද (28) පැවසීය.
එහෙත් පෙර පැවති ආණ්ඩුවලින් සිදුවූ වැරදි අඩුපාඩු නව රජය තුළින් ද සිදුවීමට ඉඩ දිය නොහැකි බැවන් නව රජය පිහිටුවීම ඉතාම කල්පනාවෙන් සිදුකළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය.
පුංචිබොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’රජයක් පිහිටුවන්න අවශ්‍ය තරම් සුළු ජාතික පක්‍ෂ අපට ඉන්නවා’
sirimal Sunday, 28 October 2018 10:37 AM
මේ මහත්තයා මුළු ජීවිතේටම ඇදබෑවේ අමු කෙබර... සුලලිත ශෝබන කතා. ඉතින් කොහොමැයි මේ කතාව විශ්වාස කරන්නේ?
කයිවාරුවා Sunday, 28 October 2018 11:05 AM
කවුරු කොහොම එකතුවුනත් ඒ ජනතා ශුභසිද්ධිය සඳහා නොවන වග ඔහෙලගේ ඉතිහාසය අපට ඔප්පු කරලා හමාරයි.. කටේ නරිවාදම් පමණයි..
Appusigngno Monday, 29 October 2018 07:05 AM
මේවගේ කතාවක් නුගේගොඩ පැත්තේ බල්ලන් මරපු කෙනෙකුත් 70 දශකයේ කිව්වා කියලා අහලා තියෙනවා වගේ මතකයි.
Shan Sunday, 28 October 2018 01:29 PM
මේ මනුස්සය හැමදාම කලේ ඩබල් සෙල්ලම් දාන එක විතරයි. මාලිගා වගේ ගෙවල් අපේ සල්ලි වලින් හදාගෙන හොර රැල පිස්සු නටනවා.
රවින් Sunday, 28 October 2018 01:33 PM
කොයි ආණ්ඩුව වුනත් මෙවැනි අවස්ථාවාදී දෙපැත් නයින්වනම් කිට්ටු කරගත්තොත් විනාශයි තමා.
sandy Sunday, 28 October 2018 02:06 PM
සු ගාලා ඉන්නවා ඇති....
Hafeel Sunday, 28 October 2018 05:06 PM
සුළු ජාතික පක්ෂද? මන්ත්‍රීලා නැද්ද?