IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


රංජන් රාමනායක රෝහල් ගත කරයි

(සුජිත් හේවාජුලිගේ )

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින රංජන් රාමනායක මහතාගේ දණහිසේ ආබාධයකෙට ප්‍රතිකාර ලබාදීමට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.‍

දණහිසේ කිසියම් අපහසුතාවක් ඇති බව දැනුම් දීම නිසා රන්ජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට රැගෙන විත් අදාල වෛද්‍ය පරීක්ෂණවලට මෙයට පෙර යොමු කරනු ලැබීය. දණහිසේ කිසියම් ආබාධයක් ඇති බව එම පරීක්ෂණවලදී තහවුරු වීම නිසා ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නැයි බන්ධනාගාර බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඔහු රෝහල් ගත කෙරුණේ ඉන් පසුවය.

රාමනායක මහතාට එම රෝහලේ දින ගණනාවක් නේවාසිකව රැඳී සිටිමින් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (8)

රංජන් රාමනායක රෝහල් ගත කරයි

Sri Lanka Monday, 28 June 2021 04:56 PM

මීට වඩා රටේ කොච්චර වැදගත් දේවල් තියනවද

:       0       0

ruchi Monday, 28 June 2021 05:30 PM

ඕක නම් අසනීපයක්...!!! 

:       0       19

Rata Perata Monday, 28 June 2021 05:56 PM

මිනීමරුවන්ට රාජ්‍ය නායක සමාව ලැබෙනවා... මිනිස්සු වෙනුවෙන්ම කැපවුණු මේ මනුස්සයා හිරේ. කොහොමද රට කන විරුවගේ වැඩ?

:       1       175

BamunuarachchiTuesday, 29 June 2021 10:22 AM

හඬපට රසකර අහලා නේද ඔහොම කියන්නේ? මෙයා අල්ලලා දීපු හොරු වෙන්න ඇති අනික් වාට්ටුවල ඉන්නේ? මෙයා මාට්ටු වුනේ මොකද?

:       0       99

Bamunuarachchi Monday, 28 June 2021 06:38 PM

අවුරුදු 2ක්ම රෝහලේ ඉඳියි වගේ... ඔන්න දේශපාලන ඇඟිලි ගැසීම්.... හඬපටයක් වත් තිබෙනවාද දන්නේ නැහැ...

:       9       2

kapila Monday, 28 June 2021 07:17 PM

ලොහාන් රත්වත්ත උදව් කරයි.. මොකද නෑදෑයින්නේ...

:       0       4

BamunuarachchiTuesday, 29 June 2021 08:06 PM

අල්පොන්සොලාට රත්වත්තේලා නෑදෑයෝද?

:       0       0

godfrey Monday, 28 June 2021 07:35 PM

දැන් දැන් නිදහස් වෙන අය දැක්කාම මොහු අැත්තටම වරද කරුවෙකි. හේතුව මිනී නොමැරීම හෝ එයට අනුබල නොදීම, කුඩු, එතනෝල් ගෙන්වීම හෝ එයට අනුබල නොදීම... ඒ සියල්ල සම්පූර්ණ වුණා නම් මේ පාර ජනපති සමාව ලබාගන්න තිබුණා. ඒවා නොතිබූ නිසා අපි ඔබ ගැන කණගාටු වෙමු.

:       6       116

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site