නිමන්ති රණසිංහ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ රෝගී තත්ත්වය නිරික්ෂණය කිරිම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය මීට සුළු වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබේ.
( ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතා බරපතළ රෝගයක්.
මහේස්ත්‍රාත්තුමිය බයෙන් බයෙන් යන්නේ. මොකද හපා කෑවොත් මහේස්ත්‍රාත් තුමිය ඉවරයි.