(රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

ඒකාබද්ද රැකියා විරහිත උපාධිරින්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (01) කොළඹ කොටුවේදී පැවත්වීණි.

විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙ ඉදිරිපිට සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනින් පැමිණි අතර මේ සදහා එම සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක් වුහ.

ඔවුන්ගේ ප්‍රදාන ඉල්ලීම වුයේ 2020 වසරේ උපාධ්ධාරින් සදහා වහා රැකියා අවස්ථා ලබා දෙන ලෙසට.එහිදී විරෝධතාකරුවන් ජනාධිපති කර්යලයට ලිපියක්ක බාර දුන්නේය.