IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යේමනයේ සටන් විරාම ගිවිසුම් හෙට සිට ඇරැඹේ

යේමනයේ  රජයේ  සහ  හවුති කැරලිකරුවන් අතර සටන් විරාම ගිවිසුම  හෙට (18) සිට ඇරැඹිමට නියමිත බව  එරට මාධ්‍ය වාර්තා කරයි.
 
මේ සම්බන්ධව අදාල පාර්ශවයන් කළ සාකච්ඡා  සාර්ථක වීමෙන් අනතුරුව   මෙසේ එකඟතාවයකට පැමිණ ඇත.
 
ඉන් අනතුරුවද  හවුති කැරලිකරුවන් හා රජයේ  හමුදා අතර දරුණු සටන් ඇති  වි ඇති අතර  ගුවන් ප්‍රහාර ද එල්ල විය.
 
 එක්සත් ජාතින්ගේ සංවිධානය   සහ යේමන් නිලධාරින් පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම් අවශ්‍ය බවයි.
 
ඒ අනුව යේමනයේ ගැටුම් පාර්ශවයන් හා එක්සත් ජාතින්ගේ සංවිධානය  අතර පසුගියදා ස්වීඩනයේදී සටන් විරාම ගිවිසුමට අත්සන් තැබු බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ  නියෝජිත  මාර්ටින් ගිෆ්රිත්ස්   පවසා ඇත්තේ  ගිවිසුමේ සඳහන් කරුණුවලට අනුකූලව  දෙපාර්ශවයම ඊට   අවනත විය යුතු බවත්, ඊට   ගරු කළ යුතු බවත්ය.
 
 ( බී බී සී ඇසුරෙනි)
(36698)



අදහස් (0)

යේමනයේ සටන් විරාම ගිවිසුම් හෙට සිට ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site