
(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාව විසින් අද (21) අලුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක ප්‍රමාණයක් සිය බාරයට ගත් බව නාවික හමුදාව කියයි.
මේවායේ වීදි වටිනාකම රුපියල් කෝටි 6 ට අධිකට බවද නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ ආශ්‍රිතව අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක සඟවා තිබු මෙම කේරළ ගංජා තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි. මේවා විශාල ගමන්මළු 07ක පාර්සල් 105ක් වශයෙන් අසුරා තිබු බව නාවික හමුදාව කියයි.

2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ මුහුදු තීරයෙන් කෝටි 6 ක කේරෙළ ගංජා මතුවෙයි
ravin Sunday, 21 November 2021 12:47 PM
හා..!!! කේරළ ගංජා මුහුදේත් පැළවෙනවද?