IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යාන්ත්‍රික කියත් ආනයනය තහනම්

අජන්ත කුමාර අගලකඩ

 

යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

පරිසර විෂයබාර ඇමැතිවරයා වශයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව යාන්ත්‍රික කියත් ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් වනු ඇත.

යාන්ත්‍රික කියත් ආනයනය කිරිම තහනම් කරන බව ජනාධිපතිවරයා ඉකුත්දා පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.



අදහස් (16)

යාන්ත්‍රික කියත් ආනයනය තහනම්

gallage Tuesday, 18 June 2019 05:26 PM

තීරණය හොදයි.

:       58       159

ධම්ම Tuesday, 18 June 2019 05:50 PM

යාන්ත්‍රික කියත් යනු මොනවාද? විස්තර කරන්න. විදුලි කියත් තහනම් නැද්ද?

:       0       13

Nalaka Tuesday, 18 June 2019 09:35 PM

ඇලුමිනියම් දොර ජනෙල් හදනවනේ නේද?

:       0       3

sanath Tuesday, 18 June 2019 09:47 PM

දැන් ඉතින් ගෙදරක පරාල වලට ගහක් කපා ගන්නට වරුවක් යයි.

:       0       43

Sumith Tuesday, 18 June 2019 11:49 PM

හොඳ වැඩක් රටේ ගස් දැනටමත් අවසන්

:       8       5

Kumar Wednesday, 19 June 2019 01:25 AM

යාන්ත්‍රික කියත් නැතිවගිය විට රබර් ගස් කුට්ටි කරන්න වෙන්නේ හරස්කියත් වලින්ද. දැන් රබර් වතු තිබෙනවද නැද්ද මම දන්නේ නැ. ඇත්තටම කැලේ කපන්නේත් දේශපාලනය කරන අයගේ යහළුවෝ. ඒකත් හරියට වැලිගොඩ දමන කෙනා වගේ තමා.

:       0       8

sarath Wednesday, 19 June 2019 01:26 AM

ගෙවල් හදාගෙන යන කදුකර වනාන්තර පද්දතිය රක්ෂිය කලයුතුයි. සහ උදා ගම වෙනුවට තට්ටු 10 වැනි නිවාස සංකීරණ වලට යොමුවිය යුතුයි.

:       1       27

jayath Wednesday, 19 June 2019 02:26 AM

අනිවාර්යයෙන්ම මීළඟ ඡන්දෙදි අති විශාල ඡන්ද ගණනක් රජය පැත්තට වැටෙනවා මේ කාලෝචිත තීන්දුව හින්ද . මොකද විල්පත්තුව වගේ තැන්වල සහ රටේ මහාපරිමාණයෙන් වන දැව විනාශය මේකත් එක්කම අහෝසි වෙනවා .

:       236       1

Cisco Wednesday, 19 June 2019 04:41 AM

පාරට ගස් වැටිලා තියෙන කපයි යතුරු කියතින් - පටස් ගාල යන්න ඇහැකි මගහැර අතු යහතින් තහනම් නම් යතුරුකියත් ආනයනය මෙලෙසින් - කොහොම යයිද මගහැර මෙගස් විගසින්

:       0       62

shan Wednesday, 19 June 2019 04:43 AM

ඇයි ජනපතිට ගංගා වල වැලි ගොඩ දාන එක හා වනාතර එළිකරමින් සිදු කරන වන විනාශය තහනම් කරන්න බැරි දැන් විලපත්තුව හා අනෙක් ප්‍රදේශ වල යලත් වන විනාශය විශාල ලෙස සිදු කරන ඒවා ජනපතිට දන්නේ නැහැ.... කියන්න බැහැ..... මොකද සියලු විස්තර පුවත් පත්වල පින්තුරද සමග පල වෙනවා ජනපති පත්තරේ බලලා රට පාලනය කරන කෙනා වෙලත් මේවා කරන්නේ නැත්තේ කාගෙන් හරි ලැබෙන ලාභ පර්යෝජන ගැන හිතලද? නැත්නම් ඡන්දය ලබා ගැනීමේ අරමුණින් රට බිල්ලට දීල අහක බල ඉන්නවද ? ලෝකෙට බණ කියල වැඩක් නැහැ තමගේ රටේ විනාශයෙන් නවත්වා ගන්න ජනපතිට කොන්දක් නැත්නම්

:       0       5

ලුම්බිණි Wednesday, 19 June 2019 04:53 AM

කැලේ හොරෙන් කපන මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනාද යාන්ත්‍රික කියත් පාවිච්චි කරන්නේ?

:       0       5

Mahee Wednesday, 19 June 2019 05:47 AM

අමුඩේට වුනත් අතීසාරය සොච්චමක් හරි පාලනය කරන්න පුළුවන් කියල හිතමුකෝ. හැබැයි යාන්ත්‍රික කියත් තමන් විහින්ම කැලේට ගිහින් ගස් කපන්නේ නැති බවත්, ඒවා මිනිස්සුන් විසින්ම කැලේට ගෙනිහින් ගස් කපන බවත්, ඒ කපන මිනිසුන් අතට කියත් ලබා දෙන්නේ උන්ට වඩා බොහොම බලවත් තවත් මිනිස්සු කට්ටියක් බවත් තේරුම් ගත්තොත් අමුඩේට වඩා සාර්ථක පිළියම් හොයන්න පුළුවන් වෙයි.

:       0       3

පිටිගල මිලානෝ Wednesday, 19 June 2019 08:42 AM

හොඳ අදහසක් මෙයින් රට තුළ කියත් සෑදීම පටන්ගන්න පුළුවන්.

:       0       0

bandara Wednesday, 19 June 2019 08:52 AM

සිරාගේ මැටි මෝල් තීරණ තමයි...

:       0       5

Prabha Wednesday, 19 June 2019 10:49 AM

අපේ ජනාධිපතිතුමාට මාර මොලයක්නේ තියෙන්නේ...

:       0       0

de silva Thursday, 20 June 2019 09:15 AM

යාන්ත්‍රික කියත් රටින් ගෙන එන්නේ නැහැ තහනම් කරලා තිබෙන්නේ , රටින් ගෙනාපුවා විකුනන්න තහනමක් නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13302 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 56 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site