පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
055
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිප
මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි
මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මහ මැතිවරණය සැලසුම් කළ පරිදි
Walter White Sunday, 15 March 2020 01:50 PM
ඉලෙක්ෂන් කල් දැම්මොත් පහුවෙලා කොහු වුණාම අපි 2/3 ගන්නේ කොහොමද නේද සර්..? ගොන් බයියන් වසූරිය තියෙනවා කිව්වත් ඡන්දේ දාන්න ඒවි නේද සෑර්...?
Champa Sunday, 15 March 2020 01:54 PM
පරදිනවා...
ජයරත්න Sunday, 15 March 2020 02:08 PM
පසුගිය ආණ්ඩුව පාස්කු පරීක්ෂණයෙන් අසමත් වුණා. ඔබ කොරෝනා පරීක්ෂණයෙන් අසමත් වෙන්න හදන්නේ...
Mr. කුඹුක්ලෙල්ලMonday, 16 March 2020 03:19 AM
මෙය අසමත් වෙලා දැන් සෑහෙන කාලයක් දැන් තියෙන්නේ කුජීත වෙන්න...
Walter WhiteMonday, 16 March 2020 03:43 AM
යහපාලනේ පාස්කු පරීක්ෂණයෙන් අසමත් වූවත්, මීට කලින් සිදුවීම් එක්ක බලනකොට මේකෙන් ඉතා දරුණු වාර්ගික අර්බුදයක් ඇති වෙන්න, ගැටුම් ඇති වෙන්න, දාස් ගාණක් ගැටුම් වලින් මැරෙන්න ඉඩ තිබුණා.. නමුත් යහපාලන ආණ්ඩුව එය ඉතා හොඳින් කළමනාකරණය කළා. බටහිර රටක වුවත් මේ වගේ දෙයකින් මීට වඩා බරපතල කැළඹීම් ඇතිවෙනවා.. නමුත් සුළු සිදුවීම් ටිකක් විතරක් ඇති වුනේ. ඔවුන්ට දොස් පැවරිය යුත්තේ බුද්ධි අංශවල වාර්තා නොසලකා හැරීම සම්බන්ධයෙනුයි.
Lanka Sunday, 15 March 2020 02:20 PM
මිනිස්සු මැරෙන එක වගේද ඡන්දෙ දිනාගත්තේ නැත්තන්... පහුපහු වෙනකොට තවත් රජය අපකීර්තියට පත්වෙන එකට හොඳම විසඳුම කොහොම හරි ඡන්දෙ කලින් තියලා ගොඩදාන එක...
Champa Sunday, 15 March 2020 02:24 PM
ආණ්ඩුවම තැනින් තැනින් කියන දේවල් අනුව කොරෝනා ව්‍යාප්ත වෙලා තියෙන රටවලින් ආපු දේශීය..., විදේශීය සංචාරකයින්ගෙන් 99% කම් නිරෝධනය කරලා නැහැ. තාමත් ඒ විදිහටම සංචාරකයින් එනවා. ඒ හින්දා රටේ අහිංසක ජනතාව අවදානමක ඉන්නේ. කොරෝනා ලෝකයේ පැතිරිලා තියෙන බරපතලකම රටේ ජනතාවට දැනගන්න ඉඩ තියෙන්නේ නැහැ.... බලලෝභි දේශපාලනය නිසා. චීනයට පස්සේ ඉතාලියේ වැඩිම මිනිස්සු මැරුණේ, යුරෝපයේ වැඩිම සංඛ්‍යාවක් වැඩිහිටියන් ඉන්නේ ඉතාලියේ නිසා... කොරෝනා හැදුණු හෘදරෝගීන් දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන් සහ වෙනත් වර්ගයේ රෝගීන් තමයි වැඩිපුරම මැරිලා තියෙන්නේ. ලංකාවේත් වැඩිපුර ඉන්නේ වැඩිහිටියන්... දැන් හරිහමන් මේ වෙනකොට ආණ්ඩුව මුළු රටටම මේ රෝගයේ බරපතලකම ගැන කියලා දෙන්න ඕනේ... එහෙම නොකරන එකම හේතුව විදිහට මට පේන්නේ ජනාධිපතිවරයාට ඡන්දෙට යන්න තියෙන බලලෝභී ඕනෙකම මිසක් ඊට වඩා රට ගැන රටේ ජනතාව ගැන හිතන එක නෙමෙයි. යන්නකෝ ඡන්දෙට... ඊට කළින් ලංකාවේ එක මිනිහෙක් හරි උණෙන් මැරිලා තිබ්බොත් බලන්න පුළුවන් වෙනදේ...
කපුරුහාමිSunday, 15 March 2020 09:55 PM
ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා හිතාගෙන 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙන්නේ නිකම්ද?
siri Sunday, 15 March 2020 02:30 PM
රටට හෙනගැහිලා ගියත් ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙන නැකතට වැඩේ කෙරෙන්න ඕනෑ එහෙනම්... අපි නම් හිතාගෙන උන්නේ වෙන විදිහකට වැඩකරන කෙනෙක් කියලයි...
Prabha Sunday, 15 March 2020 02:41 PM
නැව ගිලුණත් බෑන් චූන්...
PABILISSunday, 15 March 2020 05:46 PM
මට තුනෙන් දෙකේ බලය තිබුණා නම් මම දන්නවා මොනවද කරන්න ඕනේ කියලා... මේ හැමදේටම මුල 19 වැනි සංශෝධනය...
chandana Sunday, 15 March 2020 02:49 PM
අන්න හරි මැතිඳුනි. ගත්ත පය ආපසු පිටිපස්සට තියන්න එපා. නැත්නම් රට්ටු හිතයි ඔබතුමාට කොන්ද පණ නෑ කියලා ඡන්දයක්වත් තියා ගන්න. ඊළඟට තුනෙන් දෙකක් නොදී ඉඳීවි...
රංගන Sunday, 15 March 2020 02:57 PM
අනේ මෙහෙමත් බල තණ්හාවක්... මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලේ මොන ඡන්දද?
Oshan Sunday, 15 March 2020 03:19 PM
මේ අයට බලේ දීපු අපට ගහන්න ඕනේ...මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ බලේ ඉන්න තියෙනවා නම්...
banda Sunday, 15 March 2020 03:39 PM
නන්දසේනත්, සිරිසේන වගේ කියලා හිතෙන්නේ මට විතරයිද?
ranaSunday, 15 March 2020 06:44 PM
නැහැ මා සමග ගොඩක් ඒ විදිහට හිතනවනේ !
Nilantha Sunday, 15 March 2020 10:44 PM
ඔයාට විතරක් නොවේ, මටත් එහෙම හිතෙනවා..
isuru Sunday, 15 March 2020 04:06 PM
කොරෝනා තරම විනාශ වුණත් කම් නැහැ. මෙයාට තුනෙන්.. දෙකේ බලයයි ඕනේ...
දිනයා Sunday, 15 March 2020 04:42 PM
රටට හෙණ ගැහුවත් ඒවානම් වෙලාවට...
Shahiwal Sunday, 15 March 2020 04:42 PM
මොන ඡන්දද? හෙට අනිද්දා කොරෝනා රෝගීන් 100 පනිනවා. පාර්ලිමේන්තුවේත් 10ක් වත් ලෙඩවෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන් කල්ගත වෙනවා.
pradeepa Sunday, 15 March 2020 05:04 PM
මැතිවරණය ගැන කතා කිරීම කරපු එක හරි නැහැ. මේ වෙලාවේ, ඔබතුමාගේ, උපදේශකයින්ගෙන් ප්‍රවේසම් වෙන්න...
Loss dislMonday, 16 March 2020 03:22 AM
හැම එකාම කියන්නේ කරන්නේ උපදේශකයින් කියන විදිහටද...? උඩදාගෙන දැඟලුවට කිසිම දෙයක් ගැන මතකයක්, අවබෝධයක්, දැක්මක් නැහැ.
sas Sunday, 15 March 2020 05:41 PM
දේශපාලකයින්ට ඕනේ කොහොම හරි බලය ලබාගන්න. රටට මොනවා වුණත් කමක් නැහැ.
විපරමා Sunday, 15 March 2020 05:53 PM
වෙලාවට ඡන්දෙ නොතියා කොහොමද? පවුල් පාලනේ උදවියත් බලාගෙන ඉන්නේ බලය බෙදාහදා ගන්නනේ...
kusum Sunday, 15 March 2020 06:39 PM
ඒක පැවැත්වෙනකල් තමයි අපිත් බලන් ඉන්නේ...
dhammika perera Sunday, 15 March 2020 11:18 PM
විරුවා හැමදාම කලේ පම්පෝරි ගැහිල්ල. මේ සුමානේ අනිවාර්යයෙන්ම චන්දෙ කල්දානවා. මේ උන්නේහල සෙට් එකම තමයි තනතුරු වෙනස් උනත් අවුරුදු 10 කට කලින් යුද ජයග්‍රණයට නායකත්වය දුන්නයි කියලා පම්පෝරි ගැහුවේ.
Raveendra Monday, 16 March 2020 01:55 AM
අනේද කියන්නේ...!!!
Akila Monday, 16 March 2020 02:31 AM
බලලෝභී දේශපාලකයින්ගේ තත්වේ පෙනෙනවා නේද? කොරෝනා රෝගීන් ඔක්කොම මැදමුලනට ගිහින් දාන්න ඕනේ...
සංජීව Monday, 16 March 2020 04:06 AM
ඡන්දය තියන්නම ඕනේ... ඡන්දය නොතියා කොහොමද? රටට හෙන ගැහුවත් කමක් නෑ. කෝටි ගාණක් වියදම් කරලා රටේම ඉන්න හොරු, මැරයින්, කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, නලුවෝ, අට ෆේල් ගොබ්බයෝ ටික පාර්ලිමේන්තුවට යවන්නම එපැයි. මේක කල්දාන්නේ කොහොමද? තව මාස තුන හතරක් ගියොත් තියෙන ඡන්ද ටිකවත් නැතිවෙනවා. මෙයා කොහොමටත් රටට කෙලවෙනකම් බලන් ඉන්නේ ඡන්දෙට යන්න. මතකයිනේ ගිය පාර බෝම්බ පිපුරුණු දවසට පස්සේ දවසේ කිව්වා මම ඡන්දේ ඉල්ලනවා කියලා...
Kamal Monday, 16 March 2020 04:29 AM
මෙතුමාටත් දැන් 70 පැනලනේ, කොරෝනා අවදානම වැඩියි.