
(මොහොමඩ් ආසික්)
මහනුවර අනුරගම හාරගම ඇතුළු ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ දැණුනු භූ චලනයක් වැනි සිදුවිම සම්බන්ධයෙන් අද (30) විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.
මහනුවර ඇතුළු ප්‍රදේශවලට විශාල ශබ්දයක් ඇසුණු බවත් එය හරියට බෝම්බයක් පිපිරෙන ශබ්දයට සමාන බවත් ප්‍රදේශවාසීහු සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම හේතුවෙන් තම නිවස ද ඉරි තලා ගොස් ඇති බවයි.
කෙසේ නමුත් ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ බෝම්බයක් පුපුරණ ශබ්දයට සමාන ශබ්දයක් ඇසුණු බවත් ඒ සමඟ තම නිවාස හෙල්ලෙන්නට පටන් ගත් බවත් පසුව පොළොව යටින් යමක් දිව යන ආකාරයේ කම්පනයක් දැනුණ බවයි.
කෙසේ නමුත් මෙය කුමන සිදුවීමක් ද යන්න සොයා ගැනීමට පරීක්ෂණ සිදු කරන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
238
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර භූ චලනය ගැන පරීක්ෂණයක්
Bamunuarachchi Monday, 31 August 2020 02:03 AM
ජනාධිපති කොමිසන් සභාවක් පත්කරමු නේද?