IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අග්‍රමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ නිල උත්සවය කැළණිය රජමහා විහාරස්ථානයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සිදු කෙරිණි.

එම අවස්ථාවට රාජපක්ෂ පවුලේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාපතිවරු, අමාත්‍යවරු සහ නව රජයේ තේරී පත්වූ මන්ත්‍රීවරු අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට එක්ව සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි) 

අග්‍රමාත්‍යවරයා දිවුරුම් දීමේ උත්සවයේ වැඩිදුර සේයා රූ 

 

 

 



අදහස් (9)

මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

සේන Sunday, 09 August 2020 04:20 AM

තෙරුවන් සරණයි !!! දැන් අපේ රට ආරක්ෂිිත වග හැඟෙනවා. දේශපාලනික වශයෙන් බෙදීමකින් තොරව ගරු ගෝඨාභය මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්නයි ගෞරවණීය හෙළයා විශාල ජනවරමක් දුන්නේ. දැන් ඔබ දෙපළගේ වගකීම් රට වෙනුවෙන් ඉටුකරන කාලයයි.

:       0       0

pradeepa Sunday, 09 August 2020 04:40 AM

අපේ සුබ පැතුම් ඔබ තුමාට.!

:       0       0

ranjith gamarala Sunday, 09 August 2020 04:45 AM

ඒකාලේ පන්සල්වලට ගිහින් දිවුරලා කියලා තියෙනවනේ... දැන් බලමුකෝ මහජනයාට දෙන දේවල් මොනවද කියලා?

:       0       0

Ruwan Sunday, 09 August 2020 05:16 AM

ජයවේවා...!!!

:       0       0

sarath Sunday, 09 August 2020 06:52 AM

විජේදාස රාජපක්ෂ අධිකරණ අැමතිට සුදුසුයි...

:       0       0

ආශා Sunday, 09 August 2020 07:29 AM

ආදායම් අහිමි වී අසීරු අඩියට වැටී හිටියත් රට, ජාතිය, ආගම සියල්ලටම ඉහළින් තිබෙන බව ජනතාව මතක්කර දී තිබෙනවා.

:       0       0

sarath Sunday, 09 August 2020 08:07 AM

සුබපැතුම්...!!! 

:       0       0

ඩිලාන් Sunday, 09 August 2020 08:20 AM

සුබ පැතුම්! මහජනතාවගේ ඡන්දයෙන් පත්වූ නිසා ඒ මහජනතාවටම ඉතුරු ප්‍රතිඵලත් ඒ ආකාරයටම ලැබෙනු ඇත. ඉදිරියට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවලදී රටේ බලය දුන්නා සේම ගම හදන්න ගමේ බලයත් ලබාදෙන්න යැයි ඡන්ද සිඟාකෑමේ යෙදෙනු ඇත. මොන දේ කීවත් කැබිනෙට්ටු අඩු කරනවා යනු සොඳුරු මුසාවකි. සුළුතරයක් හැරුණු කොට බහුතරයක් පරණ දේශපාළුවන්ම මැති සබයට තේරී පත්ව ඇත. ඒ අඟහරු ලෝකයේ ඡන්ද වලින් නොව මේ ශ්‍රී ලංකාවේ මහජනතාවගේම ඡන්දයෙනි. MC.C ,කොටි නැගිටීම් ගැන කොරෝනා ගැන දැන් වගක් නැත.. ඔබ තවමත් මේ චෞරයන් සුරපුරයක් මවා දෙනකන් බලා සිටිනවාද?

:       0       0

විජිත් Sunday, 09 August 2020 12:05 PM

නාග ලෝකයෙන් ආපු කට්ටියද ඔය වටේ ඉන්නේ...? මේ පාර ලොකු හාමුදුරුවෝ බලන්න නයා එන්න නැතුව ඇති. මොකද රටටම නයා පෙන්නන ලොකුම නයා මෙතන ඉන්නවානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 528 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 419 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site