
(සුරංග රාජනායක)
කොරෝනා වයිරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කලලයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ කියයි.
ගම්පොළ නගරයේ පදිංචි මෙම කාන්තාව කොරෝනා වයිසර ආසාදනය වී ම නිසා ගම්පෙළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මවගේ කුස තුළම මියගොස් සිටි බවත් සැත්කමක් මගින් දරුවා එලියට ගත් බවත් වෛද්‍යවරු පවසති.
මියගිය කලලයේ ආදාහන කටයුතු ගම්පොළ ආදාහනාගාරයේදී අද සවස සිදු කෙරෙිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හද කම්පා වෙන ප්‍රවෘතියක්.