
(ලක්ෂ්මී ජයකොඩි)
කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී මහතා පැවසීය.
ඒ අනුව ජනාසා භූමදාන කටයුතු සඳහා වළවල් හෑරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ බවද ඔහු කීය.
අමීර් අලී මහතා වැඩිදුරටත් පැවසුවේ කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරදරකාරී ප්‍රශ්නය විසඳුණු එක හොඳයි. ඒ අතින් බලනාවිට, කිතුණු, කතෝලික ජනතාව ඉතාමත් විනීතව මේ ප්‍රශ්නය දිහා බැලුවා. ඒ සැමට ස්තූතියි.. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සියල්ලම නිවැරදි නැහැ. ඔවුන් කී සමහර දේ වෙනස් වුණා. ඒ නිසා වැසි කාලවලදී, මේ සොහොන්බිමට ජලය පිරෙනවා දැයි අවධානය යොමුකිරීම වැදගත් ... මිනීවලට දෙයියෝ ආවා හෝ නැතා වෛරසය ව්‍යාප්තිය ගැන සුළුවෙන් සිතා බැහැ. පොදු මහජන සුබසෙත සඳහා නිතර මේ ගැන වගකිවයුතු අංශ කැපවීය යුතුයි. මේ සොහොන් බිමට දැඩි ආරක්ෂාවක් තිබිය යුතුයි. මන්ද යත්.. සහරාන් කල්ලියේ ත්‍රස්තවාදීන් වෛරසය සහිත මෘතදේහ ගොඩගෙන රහසිගතව කෑලිවලට කපා රටපුරා තැන තැන විසුරුවා හැරියොත් එහෙම තත්ත්වය කෙබඳු විය හැකිද? මනුෂ්‍ය වෙස්ගත් මේ අය කුමන අයුරකින්වත්, විශ්වාස කළ නොහැකිය. ඒ නිසා සෑම සියළු තන්හි, පරිස්සමින් හා කල්පනාවෙන් වැඩ කිරීම වැදගත් වේ.
ඔන්න.. ඔහොම යමුකෝ... රටේ නැති ප්‍රශ්න ඇති නොකර...
පුදුමේ කියන්නේ මඩකලපුව සම්පූර්ණ මුස්ලිම් වෙලා රටේ අනික් මිනිස්සුන්ට කිසිම ඉඩක් දෙන්නේ නැහැ කියන මිනිසුන්ම මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2ක් දීම ගැන කිසි කතාවක් නැහැ...
දැන් ඉතින් කෑගහන මුස්ලිම් මන්ත්‍රීවරු මොනවා කියාවිද දන්නේ නැහැ...
එන පොට හොඳ නැහැ.
හ්ම්... ආයෙත් මෙවැනි ප්‍රශ්න ඇති නොකර සහෝදරත්වයෙන් දෑස් බැඳගෙන රට නැගුමට ඉදිරියටම යමු.
එතකොට මඩකලපුව අනිත් මිනිස්සු කැමතිද?
වළවල් ටිකක් ගැඹුරට හාරන්න වෙයි. නැතිනම් ඕවා ඌරෝ හාරනවා.
ලංකා කියන කෙනාට මේ කියන්නේ. ලංකාවේ මුස්ලිම් මිනිස්සු දකිනකොට පාස්කු මතක් වෙන්නේ අපිට... ඒ වගේම මුලු ලෝකෙම යුද්ධ ඇති කරලා තියෙන්නේ ඔයාලාගේම අය මිසක් වෙන කවුද?
මොකටද අක්කර 02ක්? මරුණායින් පස්සේ මීටර 2ක දුරස්තරයක් අවශ්‍ය නැහැ. එක උඩ එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ස්වර්ගෙට යන නිසා පර්චස් 20 හොඳටම ඇති.