IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි

මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක්  වන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.   

    
අද (30)  පැවැත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ සඳහන් කළේය.

එමෙන්ම මහජනතාව මින් ඉදිරියට 'යක්ෂයාගේ දිනය'ට බිය විය යුතු නැති බව හෙතෙම සඳහන් කළේය.

(36698)

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (3)

මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි

saliya Tuesday, 30 October 2018 06:10 AM

ඒ අනුව අභිනව රජය ඉන්දන මිල රු 50 කින් අඩු කර ජනතාවට සහන ලබා දෙන බව නියතයි.

:       1       20

Perakum Tuesday, 30 October 2018 07:13 AM

ඔව් ඉතින් කොකොම කලත් අපේ මළගම තමයි...!

:       0       21

dhamneth Tuesday, 30 October 2018 07:29 AM

ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල මේ දිනවල අඩුවෙනවා .එ්නිසා අපි බලාගෙන සිටියේ ලබන නොවෙම්බෙර් 10වෙනද තෙල් මිල අඩුවෙයි කියා මිල සූත්‍රයට අනුව.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site