මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක්  වන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.   

    
අද (30)  පැවැත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ සඳහන් කළේය.

එමෙන්ම මහජනතාව මින් ඉදිරියට 'යක්ෂයාගේ දිනය'ට බිය විය යුතු නැති බව හෙතෙම සඳහන් කළේය.

(36698)

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි